Welcome to OnTime.lk

Maa Vee

රු 700.00

ශරීරයේ දැවිල්ල පහකර සිහිලැල් ගතියෙන් පවත්වා ගත හැකිය.  මා වී හාල් මාංශ සමග ආහාරයට ගැනීමෙන් සුරාමත අඩු කල හැකිය.

ක්ෂය රෝගීන් සඳහා අනුමත වන අතර විරේකය සඳහා ඉතා පලදායි ප‍්‍රතිකාරයකි. එමෙන්ම දියවැඩියාව, ක්ෂය රෝගය, මලබද්ධය, අර්ශෂ් හා හෘද්වාහිනි රෝග සඳහා ඉතා යෝග්‍ය වන අතර තරබාරුකම පාලනය සඳහාද වැදගත් වේ.

මා වී සහල් තැම්බීමට පෙරාතුව හොඳින් පෙඟවිම ඉතා සුදුසුය.

weight

2kg

Reviews

There are no reviews yet.

Be the first to review “Maa Vee”

Your email address will not be published. Required fields are marked *

Quick Comparison

SettingsMaa Vee removeKiri Naran removeKalu Heenati removeSuwadel removeKahamaala removeEgg remove
Image
SKU
Rating
Priceරු 700.00රු 700.00රු 700.00රු 700.00රු 700.00රු 45.00
Stock
Availability
Add to cart

Add to cart

Add to cart

Add to cart

Add to cart

Add to cart

Add to cart

Description
Contentශරීරයේ දැවිල්ල පහකර සිහිලැල් ගතියෙන් පවත්වා ගත හැකිය.  මා වී හාල් මාංශ සමග ආහාරයට ගැනීමෙන් සුරාමත අඩු කල හැකිය. ක්ෂය රෝගීන් සඳහා අනුමත වන අතර විරේකය සඳහා ඉතා පලදායි ප‍්‍රතිකාරයකි. එමෙන්ම දියවැඩියාව, ක්ෂය රෝගය, මලබද්ධය, අර්ශෂ් හා හෘද්වාහිනි රෝග සඳහා ඉතා යෝග්‍ය වන අතර තරබාරුකම පාලනය සඳහාද වැදගත් වේ. මා වී සහල් තැම්බීමට පෙරාතුව හොඳින් පෙඟවිම ඉතා සුදුසුය.කිරි දෙන මවු වරුන්ට කිරි වඩවන සහලකි. දියවැඩියා රෝගීන්ටද බෙහෙවින් සුදුසුය. අක්මා රෝග ඇති අයටද සුදුසු වන අතර ශක්තිජනක සහලකි .ශරීරයේ ඕනෑම විෂක් ඉවත් කිරීමට විශේෂිත වූ ගුණයක් ඇති සහල් වර්ගයකි. පිළිකා නාශක ගුණයකින් යුක්තයි. ඉන්සියුලින් හෝර්මෝන සෑදීමට අවශ්‍ය ක‍්‍රියාවලිය උත්තේජනය කරවයි. එබැවින් දියවැඩියාව රෝගීන්ට හා හෘද රෝගීන් සදහාද සුදුසුය.ආහාර හොදින් ජීරණය වෙනවා. ඒ නිසා දියවැඩියාව පාලනය වෙනවා. සිරුරට ශක්තිය ලබා දෙනවා. සම පැහැපත් වෙනවා. රුධිර පීඩනය වැළැක්වීම. තත්තුමය ස්වභාවය මළබද්ධය වළක්වනවා. මුත‍්‍රා පිරිසිදු කරනවා. සිරුරේ හෝමෝන සමතුලනය කරන අතර ස්නායු උත්තේජනය කරනවා. සුවඳැල් සහල් වල පෝෂ්‍ය පදාර්ථ - කාබොහයිඩ්‍රේට් 90% - ප්‍රෝටීන් 7% - මේදය 0.7% - තන්තු 0.1%මළබද්ධය සදහා වඩාත් ගුණදායි කහමාල සහලේ තන්තු ස්වභාවය හේතුවෙන් ආහාර ජීරණය හා අවශෝෂණය පහසු කර ආහාර මාර්ගයෙහි ඇති ආබාධ දුරු කරන සහල් වර්ගයක් වන අතර දියවැඩියාව රෝගීන්ටද බෙහෙවින් සුදුසුය. හන්දි රෝග, පිළිකා රෝග, අක්මා රෝග ඇති අයටද සුදුසු වන අතර ශක්තිජනක සහලකි .
Weight
DimensionsN/AN/AN/AN/AN/AN/A
Additional information
weight

2kg

weight

2kg

weight

2kg

weight

2kg

weight

2kg

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Click outside to hide the comparison bar
Compare
Open chat
1
OnTime.lk
Hi,
How can we help you?