Categories
Recent Posts
TOP RATED PRODUCTS
- Xiaomi POCO m3 4/128 රු 35,990.00
- Xiaomi Mi 9T 4/128 රු 35,900.00
- Xiaomi POCO m3 4/64 රු 33,500.00
- Xiaomi Mi 9T 4/64 රු 33,500.00
- Xiaomi Redmi 9C රු 26,990.00
ON SALE
Maa Vee
රු 700.00
ශරීරයේ දැවිල්ල පහකර සිහිලැල් ගතියෙන් පවත්වා ගත හැකිය. මා වී හාල් මාංශ සමග ආහාරයට ගැනීමෙන් සුරාමත අඩු කල හැකිය.
ක්ෂය රෝගීන් සඳහා අනුමත වන අතර විරේකය සඳහා ඉතා පලදායි ප‍්‍රතිකාරයකි. එමෙන්ම දියවැඩියාව, ක්ෂය රෝගය, මලබද්ධය, අර්ශෂ් හා හෘද්වාහිනි රෝග සඳහා ඉතා යෝග්‍ය වන අතර තරබාරුකම පාලනය සඳහාද වැදගත් වේ.
මා වී සහල් තැම්බීමට පෙරාතුව හොඳින් පෙඟවිම ඉතා සුදුසුය.
weight | 2kg |
---|
Quick Comparison
Settings | Maa Vee remove | Suwadel remove | Kahawanu remove | Kithul Treacle remove | Kahamaala remove | Honey remove | ||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Image | ||||||||||||||
SKU | ||||||||||||||
Rating | ||||||||||||||
Price | රු 700.00 | රු 700.00 | රු 700.00 | රු 1,200.00 | රු 700.00 | රු 2,200.00 | ||||||||
Stock | ||||||||||||||
Availability | ||||||||||||||
Add to cart | ||||||||||||||
Description | ||||||||||||||
Content | ශරීරයේ දැවිල්ල පහකර සිහිලැල් ගතියෙන් පවත්වා ගත හැකිය. මා වී හාල් මාංශ සමග ආහාරයට ගැනීමෙන් සුරාමත අඩු කල හැකිය. ක්ෂය රෝගීන් සඳහා අනුමත වන අතර විරේකය සඳහා ඉතා පලදායි ප‍්‍රතිකාරයකි. එමෙන්ම දියවැඩියාව, ක්ෂය රෝගය, මලබද්ධය, අර්ශෂ් හා හෘද්වාහිනි රෝග සඳහා ඉතා යෝග්‍ය වන අතර තරබාරුකම පාලනය සඳහාද වැදගත් වේ. මා වී සහල් තැම්බීමට පෙරාතුව හොඳින් පෙඟවිම ඉතා සුදුසුය. | ආහාර හොදින් ජීරණය වෙනවා. ඒ නිසා දියවැඩියාව පාලනය වෙනවා. සිරුරට ශක්තිය ලබා දෙනවා. සම පැහැපත් වෙනවා. රුධිර පීඩනය වැළැක්වීම. තත්තුමය ස්වභාවය මළබද්ධය වළක්වනවා. මුත‍්‍රා පිරිසිදු කරනවා. සිරුරේ හෝමෝන සමතුලනය කරන අතර ස්නායු උත්තේජනය කරනවා. සුවඳැල් සහල් වල පෝෂ්‍ය පදාර්ථ - කාබොහයිඩ්‍රේට් 90% - ප්‍රෝටීන් 7% - මේදය 0.7% - තන්තු 0.1% | මොල්ටෝස් සාන්ද්‍රණය අධික කර ගත හැකි ප්‍රෝටීනමය ස්වභාවය ව්‍යුහාත්මකව සංචිත වු සහලකි. ආහාර මාර්ගයේදී ග්ලූකෝස් සෑදීමට උදවූ කර රුධිරයට අවශෝෂණය කිරීමේදී බිජයේ ඇති තන්තුමය ස්වභාවය නිසා පාලනයක් සහිතව සිදු කෙරේ. ක්ෂුද‍්‍රජීවී ගහනයක් නොමැති ආහාර මාර්ගයක වුවද ආහාර දිරවීම පහසු කරවයි. | 750 ml | මළබද්ධය සදහා වඩාත් ගුණදායි කහමාල සහලේ තන්තු ස්වභාවය හේතුවෙන් ආහාර ජීරණය හා අවශෝෂණය පහසු කර ආහාර මාර්ගයෙහි ඇති ආබාධ දුරු කරන සහල් වර්ගයක් වන අතර දියවැඩියාව රෝගීන්ටද බෙහෙවින් සුදුසුය. හන්දි රෝග, පිළිකා රෝග, අක්මා රෝග ඇති අයටද සුදුසු වන අතර ශක්තිජනක සහලකි . | 750 ml | ||||||||
Weight | ||||||||||||||
Dimensions | N/A | N/A | N/A | N/A | N/A | N/A | ||||||||
Additional information |
|
|
|
|
Related products
-
Organic
Kahawanu
රු 700.00Add to cartමොල්ටෝස් සාන්ද්‍රණය අධික කර ගත හැකි ප්‍රෝටීනමය ස්වභාවය ව්‍යුහාත්මකව සංචිත වු සහලකි. ආහාර මාර්ගයේදී ග්ලූකෝස් සෑදීමට උදවූ කර රුධිරයට අවශෝෂණය කිරීමේදී බිජයේ ඇති තන්තුමය ස්වභාවය නිසා පාලනයක් සහිතව සිදු කෙරේ. ක්ෂුද‍්‍රජීවී ගහනයක් නොමැති ආහාර මාර්ගයක වුවද ආහාර දිරවීම පහසු කරවයි.
-
Stature Stand (4ft)රු 9,500.00
-
Stature Stand (3.5ft)රු 8,500.00
-
Buddha Statureරු 6,500.00
-
Buddha Statureරු 10,500.00
-
Buddha Statureරු 7,000.00
-
Kahamaalaරු 700.00
-
Kahawanuරු 700.00
-
Kiri Naranරු 700.00
-
Maa Veeරු 700.00
Reviews
There are no reviews yet.