Welcome to OnTime.lk

Siyapath El

රු 700.00

පච්චපෙරුමාල් ලෙස ද හැඳින්වෙන මේ සහල් බහිස‍්‍රාවී පද්ධතියේ නිරෝගී බව පවත්වා ගැනීමට ඉතා සුදුසුයි තයිරොක්සින් නිපදවීම අඩු කර ඉන්සියුලින් නිපදවීම වැඩි කරවීමට දායක වෙනවා.

මුත‍්‍රා නිපදවීමේදී වෘක්කාණු වල ප‍්‍රති අවශෝෂණ හැකියාව වැඩි කරමින් ශරීරයට අවශ්‍ය විටමින් වර්ග අධිකව ශරීරයෙන් බැහැර වීම පාලනය කරනවා. මීට අමතරව ඇට මිදුළු වල රතු රුධිර සෛල නිපදවීමට අවශ්‍ය හෝමෝන සහ එන්සයිම ස‍්‍රාවය උත්තේජනය කිරීමත් සිදු වෙනවා. සර්ප විෂ නැසීමේ හැකියාවත් පවතිනවා.

weight

2kg

Reviews

There are no reviews yet.

Be the first to review “Siyapath El”

Your email address will not be published. Required fields are marked *

Quick Comparison

SettingsSiyapath El removeEgg removeBatapelol removeMadathawalu removeHoney removeSuwadel remove
Image
SKU
Rating
Priceරු 700.00රු 45.00රු 700.00රු 700.00රු 2,200.00රු 700.00
Stock
Availability
Add to cart

Add to cart

Add to cart

Add to cart

Add to cart

Add to cart

Add to cart

Description
Contentපච්චපෙරුමාල් ලෙස ද හැඳින්වෙන මේ සහල් බහිස‍්‍රාවී පද්ධතියේ නිරෝගී බව පවත්වා ගැනීමට ඉතා සුදුසුයි තයිරොක්සින් නිපදවීම අඩු කර ඉන්සියුලින් නිපදවීම වැඩි කරවීමට දායක වෙනවා. මුත‍්‍රා නිපදවීමේදී වෘක්කාණු වල ප‍්‍රති අවශෝෂණ හැකියාව වැඩි කරමින් ශරීරයට අවශ්‍ය විටමින් වර්ග අධිකව ශරීරයෙන් බැහැර වීම පාලනය කරනවා. මීට අමතරව ඇට මිදුළු වල රතු රුධිර සෛල නිපදවීමට අවශ්‍ය හෝමෝන සහ එන්සයිම ස‍්‍රාවය උත්තේජනය කිරීමත් සිදු වෙනවා. සර්ප විෂ නැසීමේ හැකියාවත් පවතිනවා.ඇල් වී ශරීරයේ විශ ඉවත් කරමින් ශරීරයේ රුධිරය වර්ධනය කරන අතර පිළිකා හා දියවැඩියාව නාශක ගුණයෙන්ද යුක්තයි. අක්මාවෙ එනසයිම ක‍්‍රියාකාරීත්වයටද ඉතා යහපත් ය.ශරීරයේ ස්වාභාවික ප‍්‍රතිශක්තිය වැඩි කරවා ප‍්‍රජනන හැකියාව වර්ධනය කරන අතර ශරීරයේ උශ්ණත්වය ඉහල යාම පාලනය කරයි. පිලිකාකාරක ශරීරයෙන් ඉවත් කර ජාන විකෘතිතා ඇති වීම වලක්වනු ලැබේ. ශරීරයේ විශ පහ කරවයි. වාත සෙම් රෝග සදහා යෝග්‍ය වන මඩතවාලූ සහල් දියවැඩියාව රෝගයටද සුදුසුය.750 mlආහාර හොදින් ජීරණය වෙනවා. ඒ නිසා දියවැඩියාව පාලනය වෙනවා. සිරුරට ශක්තිය ලබා දෙනවා. සම පැහැපත් වෙනවා. රුධිර පීඩනය වැළැක්වීම. තත්තුමය ස්වභාවය මළබද්ධය වළක්වනවා. මුත‍්‍රා පිරිසිදු කරනවා. සිරුරේ හෝමෝන සමතුලනය කරන අතර ස්නායු උත්තේජනය කරනවා. සුවඳැල් සහල් වල පෝෂ්‍ය පදාර්ථ - කාබොහයිඩ්‍රේට් 90% - ප්‍රෝටීන් 7% - මේදය 0.7% - තන්තු 0.1%
Weight
DimensionsN/AN/AN/AN/AN/AN/A
Additional information
weight

2kg

weight

2kg

weight

2kg

weight

2kg

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Click outside to hide the comparison bar
Compare
Open chat
1
OnTime.lk
Hi,
How can we help you?