Categories
Recent Posts
TOP RATED PRODUCTS
-
Xiaomi POCO m3 4/128 රු 35,990.00
-
Xiaomi Mi 9T 4/128 රු 35,900.00
-
Xiaomi Mi 9T 4/64 රු 33,500.00
-
Xiaomi POCO m3 4/64 රු 33,500.00
-
Xiaomi Redmi 9C රු 26,990.00
ON SALE
“Weda Heenati” has been added to your cart. View cart
ශරීරයේ ඕනෑම විෂක් ඉවත් කිරීමට විශේෂිත වූ ගුණයක් ඇති සහල් වර්ගයකි. පිළිකා නාශක ගුණයකින් යුක්තයි. ඉන්සියුලින් හෝර්මෝන සෑදීමට අවශ්‍ය ක‍්‍රියාවලිය උත්තේජනය කරවයි. එබැවින් දියවැඩියාව රෝගීන්ට හා හෘද රෝගීන්
සදහාද සුදුසුය.
weight | 2kg |
---|
Be the first to review “Kalu Heenati” Cancel reply
Quick Comparison
Settings | Kalu Heenati remove | Siyapath El remove | Kuruluthuda remove | Kiri Naran remove | Kahawanu remove | Batapelol remove | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Image | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ||||||||||||
SKU | ||||||||||||||||||
Rating | ||||||||||||||||||
Price | රු 700.00 | රු 700.00 | රු 700.00 | රු 700.00 | රු 700.00 | රු 700.00 | ||||||||||||
Stock | ||||||||||||||||||
Availability | ||||||||||||||||||
Add to cart | ||||||||||||||||||
Description | ||||||||||||||||||
Content | ශරීරයේ ඕනෑම විෂක් ඉවත් කිරීමට විශේෂිත වූ ගුණයක් ඇති සහල් වර්ගයකි. පිළිකා නාශක ගුණයකින් යුක්තයි. ඉන්සියුලින් හෝර්මෝන සෑදීමට අවශ්‍ය ක‍්‍රියාවලිය උත්තේජනය කරවයි. එබැවින් දියවැඩියාව රෝගීන්ට හා හෘද රෝගීන් සදහාද සුදුසුය. | පච්චපෙරුමාල් ලෙස ද හැඳින්වෙන මේ සහල් බහිස‍්‍රාවී පද්ධතියේ නිරෝගී බව පවත්වා ගැනීමට ඉතා සුදුසුයි තයිරොක්සින් නිපදවීම අඩු කර ඉන්සියුලින් නිපදවීම වැඩි කරවීමට දායක වෙනවා. මුත‍්‍රා නිපදවීමේදී වෘක්කාණු වල ප‍්‍රති අවශෝෂණ හැකියාව වැඩි කරමින් ශරීරයට අවශ්‍ය විටමින් වර්ග අධිකව ශරීරයෙන් බැහැර වීම පාලනය කරනවා. මීට අමතරව ඇට මිදුළු වල රතු රුධිර සෛල නිපදවීමට අවශ්‍ය හෝමෝන සහ එන්සයිම ස‍්‍රාවය උත්තේජනය කිරීමත් සිදු වෙනවා. සර්ප විෂ නැසීමේ හැකියාවත් පවතිනවා. | අස්ථි පද්ධතියට මහත් ගුණදායක වන කුරුළුතුඩ සහලේ නිවුඞ්ඩ කාටිලේජ වලින් කැල්සියම් හරණය වළක්වන අතර ඇට මිදුළුවල ප‍්‍රතිශක්තිජනක නිපදවීමේ හැකියාව වැඩි කරවනවා. යකඩ අවශෝෂණය පහසු කරවන අතර ඇට මිදුළු වල හිමොග්ලොබින් නිපදවීමට එය පහසුවක් වෙනවා. ශරීරයේ උෂ්ණත්වය සමනය කරනවා. | කිරි දෙන මවු වරුන්ට කිරි වඩවන සහලකි. දියවැඩියා රෝගීන්ටද බෙහෙවින් සුදුසුය. අක්මා රෝග ඇති අයටද සුදුසු වන අතර ශක්තිජනක සහලකි . | මොල්ටෝස් සාන්ද්‍රණය අධික කර ගත හැකි ප්‍රෝටීනමය ස්වභාවය ව්‍යුහාත්මකව සංචිත වු සහලකි. ආහාර මාර්ගයේදී ග්ලූකෝස් සෑදීමට උදවූ කර රුධිරයට අවශෝෂණය කිරීමේදී බිජයේ ඇති තන්තුමය ස්වභාවය නිසා පාලනයක් සහිතව සිදු කෙරේ. ක්ෂුද‍්‍රජීවී ගහනයක් නොමැති ආහාර මාර්ගයක වුවද ආහාර දිරවීම පහසු කරවයි. | ඇල් වී ශරීරයේ විශ ඉවත් කරමින් ශරීරයේ රුධිරය වර්ධනය කරන අතර පිළිකා හා දියවැඩියාව නාශක ගුණයෙන්ද යුක්තයි. අක්මාවෙ එනසයිම ක‍්‍රියාකාරීත්වයටද ඉතා යහපත් ය. | ||||||||||||
Weight | ||||||||||||||||||
Dimensions | N/A | N/A | N/A | N/A | N/A | N/A | ||||||||||||
Additional information |
|
|
|
|
|
|
Related products
-
Organic
Madathawalu
රු 700.00Add to cartශරීරයේ ස්වාභාවික ප්‍රතිශක්තිය වැඩි කරවා ප්‍රජනන හැකියාව වර්ධනය කරන අතර ශරීරයේ උශ්ණත්වය ඉහල යාම පාලනය කරයි. පිලිකාකාරක ශරීරයෙන් ඉවත් කර ජාන විකෘතිතා ඇති වීම වලක්වනු ලැබේ. ශරීරයේ විශ පහ කරවයි. වාත සෙම් රෝග සදහා යෝග්‍ය වන මඩතවාලූ සහල් දියවැඩියාව රෝගයටද සුදුසුය.
-
Stature Stand (4ft)රු 9,500.00
-
Stature Stand (3.5ft)රු 8,500.00
-
Buddha Statureරු 6,500.00
-
Buddha Statureරු 10,500.00
-
Buddha Statureරු 7,000.00
-
Kahamaalaරු 700.00
-
Kahawanuරු 700.00
-
Kiri Naranරු 700.00
-
Maa Veeරු 700.00
Reviews
There are no reviews yet.