Welcome to OnTime.lk

Kalu Heenati

රු 700.00

ශරීරයේ ඕනෑම විෂක් ඉවත් කිරීමට විශේෂිත වූ ගුණයක් ඇති සහල් වර්ගයකි. පිළිකා නාශක ගුණයකින් යුක්තයි. ඉන්සියුලින් හෝර්මෝන සෑදීමට අවශ්‍ය ක‍්‍රියාවලිය උත්තේජනය කරවයි. එබැවින් දියවැඩියාව රෝගීන්ට හා හෘද රෝගීන්
සදහාද සුදුසුය.

Quick Comparison

SettingsKalu Heenati removeKiri Naran removeSiyapath El removeWeda Heenati removeKahamaala removeSuwadel remove
Image
Priceරු 700.00රු 700.00රු 700.00රු 700.00රු 700.00රු 700.00
Add to cart

Add to cart

Add to cart

Add to cart

Add to cart

Add to cart

Add to cart

Contentශරීරයේ ඕනෑම විෂක් ඉවත් කිරීමට විශේෂිත වූ ගුණයක් ඇති සහල් වර්ගයකි. පිළිකා නාශක ගුණයකින් යුක්තයි. ඉන්සියුලින් හෝර්මෝන සෑදීමට අවශ්‍ය ක‍්‍රියාවලිය උත්තේජනය කරවයි. එබැවින් දියවැඩියාව රෝගීන්ට හා හෘද රෝගීන් සදහාද සුදුසුය.කිරි දෙන මවු වරුන්ට කිරි වඩවන සහලකි. දියවැඩියා රෝගීන්ටද බෙහෙවින් සුදුසුය. අක්මා රෝග ඇති අයටද සුදුසු වන අතර ශක්තිජනක සහලකි .පච්චපෙරුමාල් ලෙස ද හැඳින්වෙන මේ සහල් බහිස‍්‍රාවී පද්ධතියේ නිරෝගී බව පවත්වා ගැනීමට ඉතා සුදුසුයි තයිරොක්සින් නිපදවීම අඩු කර ඉන්සියුලින් නිපදවීම වැඩි කරවීමට දායක වෙනවා. මුත‍්‍රා නිපදවීමේදී වෘක්කාණු වල ප‍්‍රති අවශෝෂණ හැකියාව වැඩි කරමින් ශරීරයට අවශ්‍ය විටමින් වර්ග අධිකව ශරීරයෙන් බැහැර වීම පාලනය කරනවා. මීට අමතරව ඇට මිදුළු වල රතු රුධිර සෛල නිපදවීමට අවශ්‍ය හෝමෝන සහ එන්සයිම ස‍්‍රාවය උත්තේජනය කිරීමත් සිදු වෙනවා. සර්ප විෂ නැසීමේ හැකියාවත් පවතිනවා.කායික ශක්තිය වැඩි කරයි. ගර්භාෂ හා කිරිදෙන මව්වරුන්ට ඉතා සුදුසුය. මධුමේහය පාලනයට හා විෂ නැසීමටද උපකාරී වේ. මෙම සහලේ කැඳ සර්ප විෂ රෝගීන්ට ඖෂධයකි.මළබද්ධය සදහා වඩාත් ගුණදායි කහමාල සහලේ තන්තු ස්වභාවය හේතුවෙන් ආහාර ජීරණය හා අවශෝෂණය පහසු කර ආහාර මාර්ගයෙහි ඇති ආබාධ දුරු කරන සහල් වර්ගයක් වන අතර දියවැඩියාව රෝගීන්ටද බෙහෙවින් සුදුසුය. හන්දි රෝග, පිළිකා රෝග, අක්මා රෝග ඇති අයටද සුදුසු වන අතර ශක්තිජනක සහලකි .ආහාර හොදින් ජීරණය වෙනවා. ඒ නිසා දියවැඩියාව පාලනය වෙනවා. සිරුරට ශක්තිය ලබා දෙනවා. සම පැහැපත් වෙනවා. රුධිර පීඩනය වැළැක්වීම. තත්තුමය ස්වභාවය මළබද්ධය වළක්වනවා. මුත‍්‍රා පිරිසිදු කරනවා. සිරුරේ හෝමෝන සමතුලනය කරන අතර ස්නායු උත්තේජනය කරනවා. සුවඳැල් සහල් වල පෝෂ්‍ය පදාර්ථ - කාබොහයිඩ්‍රේට් 90% - ප්‍රෝටීන් 7% - මේදය 0.7% - තන්තු 0.1%
DimensionsN/AN/AN/AN/AN/AN/A
Additional information
weight

2kg

weight

2kg

weight

2kg

weight

2kg

weight

2kg

weight

2kg

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Click outside to hide the comparison bar
Compare
Open chat
1
OnTime.lk
Hi,
How can we help you?