Welcome to OnTime.lk

Siyapath El

රු 700.00

පච්චපෙරුමාල් ලෙස ද හැඳින්වෙන මේ සහල් බහිස‍්‍රාවී පද්ධතියේ නිරෝගී බව පවත්වා ගැනීමට ඉතා සුදුසුයි තයිරොක්සින් නිපදවීම අඩු කර ඉන්සියුලින් නිපදවීම වැඩි කරවීමට දායක වෙනවා.

මුත‍්‍රා නිපදවීමේදී වෘක්කාණු වල ප‍්‍රති අවශෝෂණ හැකියාව වැඩි කරමින් ශරීරයට අවශ්‍ය විටමින් වර්ග අධිකව ශරීරයෙන් බැහැර වීම පාලනය කරනවා. මීට අමතරව ඇට මිදුළු වල රතු රුධිර සෛල නිපදවීමට අවශ්‍ය හෝමෝන සහ එන්සයිම ස‍්‍රාවය උත්තේජනය කිරීමත් සිදු වෙනවා. සර්ප විෂ නැසීමේ හැකියාවත් පවතිනවා.

weight

2kg

Reviews

There are no reviews yet.

Be the first to review “Siyapath El”

Your email address will not be published. Required fields are marked *

Quick Comparison

SettingsSiyapath El removeCinnamon removeBatapelol removeKiri Naran removeKahawanu removeKithul Treacle remove
ImageSiyapath ElCinnamonBatapelolKiri NaranKahawanuKithul Treacle
SKU
Rating
Priceරු 700.00රු 800.00රු 700.00රු 700.00රු 700.00රු 1,200.00
Stock
Availability
Add to cart

Add to cart

Add to cart

Add to cart

Add to cart

Add to cart

Add to cart

Description
Contentපච්චපෙරුමාල් ලෙස ද හැඳින්වෙන මේ සහල් බහිස‍්‍රාවී පද්ධතියේ නිරෝගී බව පවත්වා ගැනීමට ඉතා සුදුසුයි තයිරොක්සින් නිපදවීම අඩු කර ඉන්සියුලින් නිපදවීම වැඩි කරවීමට දායක වෙනවා. මුත‍්‍රා නිපදවීමේදී වෘක්කාණු වල ප‍්‍රති අවශෝෂණ හැකියාව වැඩි කරමින් ශරීරයට අවශ්‍ය විටමින් වර්ග අධිකව ශරීරයෙන් බැහැර වීම පාලනය කරනවා. මීට අමතරව ඇට මිදුළු වල රතු රුධිර සෛල නිපදවීමට අවශ්‍ය හෝමෝන සහ එන්සයිම ස‍්‍රාවය උත්තේජනය කිරීමත් සිදු වෙනවා. සර්ප විෂ නැසීමේ හැකියාවත් පවතිනවා.
The best organic cinnamon bark
Selected crops from Telijjawila cinnamon farmers in this season.

300g
ඇල් වී ශරීරයේ විශ ඉවත් කරමින් ශරීරයේ රුධිරය වර්ධනය කරන අතර පිළිකා හා දියවැඩියාව නාශක ගුණයෙන්ද යුක්තයි. අක්මාවෙ එනසයිම ක‍්‍රියාකාරීත්වයටද ඉතා යහපත් ය.කිරි දෙන මවු වරුන්ට කිරි වඩවන සහලකි. දියවැඩියා රෝගීන්ටද බෙහෙවින් සුදුසුය. අක්මා රෝග ඇති අයටද සුදුසු වන අතර ශක්තිජනක සහලකි .මොල්ටෝස් සාන්ද්‍රණය අධික කර ගත හැකි ප්‍රෝටීනමය ස්වභාවය ව්‍යුහාත්මකව සංචිත වු සහලකි. ආහාර මාර්ගයේදී ග්ලූකෝස් සෑදීමට උදවූ කර රුධිරයට අවශෝෂණය කිරීමේදී බිජයේ ඇති තන්තුමය ස්වභාවය නිසා පාලනයක් සහිතව සිදු කෙරේ. ක්ෂුද‍්‍රජීවී ගහනයක් නොමැති ආහාර මාර්ගයක වුවද ආහාර දිරවීම පහසු කරවයි.750 ml
Weight
DimensionsN/AN/AN/AN/AN/AN/A
Additional information
weight

2kg

weight

2kg

weight

2kg

weight

2kg

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Click outside to hide the comparison bar
Compare
Open chat
1
OnTime.lk
Hi,
How can we help you?