Welcome to OnTime.lk

Kahawanu

රු 700.00

මොල්ටෝස් සාන්ද්‍රණය අධික කර ගත හැකි ප්‍රෝටීනමය ස්වභාවය ව්‍යුහාත්මකව සංචිත වු සහලකි. ආහාර මාර්ගයේදී ග්ලූකෝස් සෑදීමට උදවූ කර රුධිරයට අවශෝෂණය කිරීමේදී බිජයේ ඇති තන්තුමය ස්වභාවය නිසා පාලනයක් සහිතව සිදු කෙරේ. ක්ෂුද‍්‍රජීවී ගහනයක් නොමැති ආහාර මාර්ගයක වුවද ආහාර දිරවීම පහසු කරවයි.

weight

2kg

Reviews

There are no reviews yet.

Be the first to review “Kahawanu”

Your email address will not be published. Required fields are marked *

Quick Comparison

SettingsKahawanu removeWeda Heenati removeKahamaala removeMadathawalu removeKalu Heenati removeMaa Vee remove
Image
SKU
Rating
Priceරු 700.00රු 700.00රු 700.00රු 700.00රු 700.00රු 700.00
Stock
Availability
Add to cart

Add to cart

Add to cart

Add to cart

Add to cart

Add to cart

Add to cart

Description
Contentමොල්ටෝස් සාන්ද්‍රණය අධික කර ගත හැකි ප්‍රෝටීනමය ස්වභාවය ව්‍යුහාත්මකව සංචිත වු සහලකි. ආහාර මාර්ගයේදී ග්ලූකෝස් සෑදීමට උදවූ කර රුධිරයට අවශෝෂණය කිරීමේදී බිජයේ ඇති තන්තුමය ස්වභාවය නිසා පාලනයක් සහිතව සිදු කෙරේ. ක්ෂුද‍්‍රජීවී ගහනයක් නොමැති ආහාර මාර්ගයක වුවද ආහාර දිරවීම පහසු කරවයි.කායික ශක්තිය වැඩි කරයි. ගර්භාෂ හා කිරිදෙන මව්වරුන්ට ඉතා සුදුසුය. මධුමේහය පාලනයට හා විෂ නැසීමටද උපකාරී වේ. මෙම සහලේ කැඳ සර්ප විෂ රෝගීන්ට ඖෂධයකි.මළබද්ධය සදහා වඩාත් ගුණදායි කහමාල සහලේ තන්තු ස්වභාවය හේතුවෙන් ආහාර ජීරණය හා අවශෝෂණය පහසු කර ආහාර මාර්ගයෙහි ඇති ආබාධ දුරු කරන සහල් වර්ගයක් වන අතර දියවැඩියාව රෝගීන්ටද බෙහෙවින් සුදුසුය. හන්දි රෝග, පිළිකා රෝග, අක්මා රෝග ඇති අයටද සුදුසු වන අතර ශක්තිජනක සහලකි .ශරීරයේ ස්වාභාවික ප‍්‍රතිශක්තිය වැඩි කරවා ප‍්‍රජනන හැකියාව වර්ධනය කරන අතර ශරීරයේ උශ්ණත්වය ඉහල යාම පාලනය කරයි. පිලිකාකාරක ශරීරයෙන් ඉවත් කර ජාන විකෘතිතා ඇති වීම වලක්වනු ලැබේ. ශරීරයේ විශ පහ කරවයි. වාත සෙම් රෝග සදහා යෝග්‍ය වන මඩතවාලූ සහල් දියවැඩියාව රෝගයටද සුදුසුය.ශරීරයේ ඕනෑම විෂක් ඉවත් කිරීමට විශේෂිත වූ ගුණයක් ඇති සහල් වර්ගයකි. පිළිකා නාශක ගුණයකින් යුක්තයි. ඉන්සියුලින් හෝර්මෝන සෑදීමට අවශ්‍ය ක‍්‍රියාවලිය උත්තේජනය කරවයි. එබැවින් දියවැඩියාව රෝගීන්ට හා හෘද රෝගීන් සදහාද සුදුසුය.ශරීරයේ දැවිල්ල පහකර සිහිලැල් ගතියෙන් පවත්වා ගත හැකිය.  මා වී හාල් මාංශ සමග ආහාරයට ගැනීමෙන් සුරාමත අඩු කල හැකිය. ක්ෂය රෝගීන් සඳහා අනුමත වන අතර විරේකය සඳහා ඉතා පලදායි ප‍්‍රතිකාරයකි. එමෙන්ම දියවැඩියාව, ක්ෂය රෝගය, මලබද්ධය, අර්ශෂ් හා හෘද්වාහිනි රෝග සඳහා ඉතා යෝග්‍ය වන අතර තරබාරුකම පාලනය සඳහාද වැදගත් වේ. මා වී සහල් තැම්බීමට පෙරාතුව හොඳින් පෙඟවිම ඉතා සුදුසුය.
Weight
DimensionsN/AN/AN/AN/AN/AN/A
Additional information
weight

2kg

weight

2kg

weight

2kg

weight

2kg

weight

2kg

weight

2kg

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Click outside to hide the comparison bar
Compare
Open chat
1
OnTime.lk
Hi,
How can we help you?