Welcome to OnTime.lk

Honey

රු 2,200.00

Category: Tag:

750 ml

Quick Comparison

SettingsHoney removeKahawanu removeSiyapath El removeWeda Heenati removeSuwadel removeKiri Naran remove
Image
Priceරු 2,200.00රු 700.00රු 700.00රු 700.00රු 700.00රු 700.00
Add to cart

Add to cart

Add to cart

Add to cart

Add to cart

Add to cart

Add to cart

Content750 mlමොල්ටෝස් සාන්ද්‍රණය අධික කර ගත හැකි ප්‍රෝටීනමය ස්වභාවය ව්‍යුහාත්මකව සංචිත වු සහලකි. ආහාර මාර්ගයේදී ග්ලූකෝස් සෑදීමට උදවූ කර රුධිරයට අවශෝෂණය කිරීමේදී බිජයේ ඇති තන්තුමය ස්වභාවය නිසා පාලනයක් සහිතව සිදු කෙරේ. ක්ෂුද‍්‍රජීවී ගහනයක් නොමැති ආහාර මාර්ගයක වුවද ආහාර දිරවීම පහසු කරවයි.පච්චපෙරුමාල් ලෙස ද හැඳින්වෙන මේ සහල් බහිස‍්‍රාවී පද්ධතියේ නිරෝගී බව පවත්වා ගැනීමට ඉතා සුදුසුයි තයිරොක්සින් නිපදවීම අඩු කර ඉන්සියුලින් නිපදවීම වැඩි කරවීමට දායක වෙනවා. මුත‍්‍රා නිපදවීමේදී වෘක්කාණු වල ප‍්‍රති අවශෝෂණ හැකියාව වැඩි කරමින් ශරීරයට අවශ්‍ය විටමින් වර්ග අධිකව ශරීරයෙන් බැහැර වීම පාලනය කරනවා. මීට අමතරව ඇට මිදුළු වල රතු රුධිර සෛල නිපදවීමට අවශ්‍ය හෝමෝන සහ එන්සයිම ස‍්‍රාවය උත්තේජනය කිරීමත් සිදු වෙනවා. සර්ප විෂ නැසීමේ හැකියාවත් පවතිනවා.කායික ශක්තිය වැඩි කරයි. ගර්භාෂ හා කිරිදෙන මව්වරුන්ට ඉතා සුදුසුය. මධුමේහය පාලනයට හා විෂ නැසීමටද උපකාරී වේ. මෙම සහලේ කැඳ සර්ප විෂ රෝගීන්ට ඖෂධයකි.ආහාර හොදින් ජීරණය වෙනවා. ඒ නිසා දියවැඩියාව පාලනය වෙනවා. සිරුරට ශක්තිය ලබා දෙනවා. සම පැහැපත් වෙනවා. රුධිර පීඩනය වැළැක්වීම. තත්තුමය ස්වභාවය මළබද්ධය වළක්වනවා. මුත‍්‍රා පිරිසිදු කරනවා. සිරුරේ හෝමෝන සමතුලනය කරන අතර ස්නායු උත්තේජනය කරනවා. සුවඳැල් සහල් වල පෝෂ්‍ය පදාර්ථ - කාබොහයිඩ්‍රේට් 90% - ප්‍රෝටීන් 7% - මේදය 0.7% - තන්තු 0.1%කිරි දෙන මවු වරුන්ට කිරි වඩවන සහලකි. දියවැඩියා රෝගීන්ටද බෙහෙවින් සුදුසුය. අක්මා රෝග ඇති අයටද සුදුසු වන අතර ශක්තිජනක සහලකි .
DimensionsN/AN/AN/AN/AN/AN/A
Additional information
weight

2kg

weight

2kg

weight

2kg

weight

2kg

weight

2kg

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Click outside to hide the comparison bar
Compare
Open chat
1
OnTime.lk
Hi,
How can we help you?