Welcome to OnTime.lk

Suwadel

රු 700.00

ආහාර හොදින් ජීරණය වෙනවා. ඒ නිසා දියවැඩියාව පාලනය වෙනවා. සිරුරට ශක්තිය ලබා දෙනවා. සම පැහැපත් වෙනවා. රුධිර පීඩනය වැළැක්වීම. තත්තුමය ස්වභාවය මළබද්ධය වළක්වනවා. මුත‍්‍රා පිරිසිදු කරනවා. සිරුරේ හෝමෝන සමතුලනය කරන අතර ස්නායු උත්තේජනය කරනවා.

සුවඳැල් සහල් වල පෝෂ්‍ය පදාර්ථ
– කාබොහයිඩ්‍රේට් 90% – ප්‍රෝටීන් 7%
– මේදය 0.7% – තන්තු 0.1%

Quick Comparison

SettingsSuwadel removeKahawanu removeMadathawalu removeKalu Heenati removeWeda Heenati removeMaa Vee remove
Image
Priceරු 700.00රු 700.00රු 700.00රු 700.00රු 700.00රු 700.00
Add to cart

Add to cart

Add to cart

Add to cart

Add to cart

Add to cart

Add to cart

Contentආහාර හොදින් ජීරණය වෙනවා. ඒ නිසා දියවැඩියාව පාලනය වෙනවා. සිරුරට ශක්තිය ලබා දෙනවා. සම පැහැපත් වෙනවා. රුධිර පීඩනය වැළැක්වීම. තත්තුමය ස්වභාවය මළබද්ධය වළක්වනවා. මුත‍්‍රා පිරිසිදු කරනවා. සිරුරේ හෝමෝන සමතුලනය කරන අතර ස්නායු උත්තේජනය කරනවා. සුවඳැල් සහල් වල පෝෂ්‍ය පදාර්ථ - කාබොහයිඩ්‍රේට් 90% - ප්‍රෝටීන් 7% - මේදය 0.7% - තන්තු 0.1%මොල්ටෝස් සාන්ද්‍රණය අධික කර ගත හැකි ප්‍රෝටීනමය ස්වභාවය ව්‍යුහාත්මකව සංචිත වු සහලකි. ආහාර මාර්ගයේදී ග්ලූකෝස් සෑදීමට උදවූ කර රුධිරයට අවශෝෂණය කිරීමේදී බිජයේ ඇති තන්තුමය ස්වභාවය නිසා පාලනයක් සහිතව සිදු කෙරේ. ක්ෂුද‍්‍රජීවී ගහනයක් නොමැති ආහාර මාර්ගයක වුවද ආහාර දිරවීම පහසු කරවයි.ශරීරයේ ස්වාභාවික ප‍්‍රතිශක්තිය වැඩි කරවා ප‍්‍රජනන හැකියාව වර්ධනය කරන අතර ශරීරයේ උශ්ණත්වය ඉහල යාම පාලනය කරයි. පිලිකාකාරක ශරීරයෙන් ඉවත් කර ජාන විකෘතිතා ඇති වීම වලක්වනු ලැබේ. ශරීරයේ විශ පහ කරවයි. වාත සෙම් රෝග සදහා යෝග්‍ය වන මඩතවාලූ සහල් දියවැඩියාව රෝගයටද සුදුසුය.ශරීරයේ ඕනෑම විෂක් ඉවත් කිරීමට විශේෂිත වූ ගුණයක් ඇති සහල් වර්ගයකි. පිළිකා නාශක ගුණයකින් යුක්තයි. ඉන්සියුලින් හෝර්මෝන සෑදීමට අවශ්‍ය ක‍්‍රියාවලිය උත්තේජනය කරවයි. එබැවින් දියවැඩියාව රෝගීන්ට හා හෘද රෝගීන් සදහාද සුදුසුය.කායික ශක්තිය වැඩි කරයි. ගර්භාෂ හා කිරිදෙන මව්වරුන්ට ඉතා සුදුසුය. මධුමේහය පාලනයට හා විෂ නැසීමටද උපකාරී වේ. මෙම සහලේ කැඳ සර්ප විෂ රෝගීන්ට ඖෂධයකි.ශරීරයේ දැවිල්ල පහකර සිහිලැල් ගතියෙන් පවත්වා ගත හැකිය.  මා වී හාල් මාංශ සමග ආහාරයට ගැනීමෙන් සුරාමත අඩු කල හැකිය. ක්ෂය රෝගීන් සඳහා අනුමත වන අතර විරේකය සඳහා ඉතා පලදායි ප‍්‍රතිකාරයකි. එමෙන්ම දියවැඩියාව, ක්ෂය රෝගය, මලබද්ධය, අර්ශෂ් හා හෘද්වාහිනි රෝග සඳහා ඉතා යෝග්‍ය වන අතර තරබාරුකම පාලනය සඳහාද වැදගත් වේ. මා වී සහල් තැම්බීමට පෙරාතුව හොඳින් පෙඟවිම ඉතා සුදුසුය.
DimensionsN/AN/AN/AN/AN/AN/A
Additional information
weight

2kg

weight

2kg

weight

2kg

weight

2kg

weight

2kg

weight

2kg

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Click outside to hide the comparison bar
Compare
Open chat
1
OnTime.lk
Hi,
How can we help you?