Categories
Recent Posts
TOP RATED PRODUCTS
- Xiaomi POCO m3 4/128 රු 35,990.00
- Xiaomi Mi 9T 4/128 රු 35,900.00
- Xiaomi POCO m3 4/64 රු 33,500.00
- Xiaomi Mi 9T 4/64 රු 33,500.00
- Xiaomi Redmi 9C රු 26,990.00
ON SALE
Kahamaala
රු 700.00
මළබද්ධය සදහා වඩාත් ගුණදායි කහමාල සහලේ තන්තු ස්වභාවය හේතුවෙන් ආහාර ජීරණය හා අවශෝෂණය පහසු කර ආහාර මාර්ගයෙහි ඇති ආබාධ දුරු කරන සහල් වර්ගයක් වන අතර දියවැඩියාව රෝගීන්ටද බෙහෙවින් සුදුසුය.
හන්දි රෝග, පිළිකා රෝග, අක්මා රෝග ඇති අයටද සුදුසු වන අතර ශක්තිජනක සහලකි .
weight | 2kg |
---|
Quick Comparison
Settings | Kahamaala remove | Kahawanu remove | Kithul Treacle remove | Cinnamon remove | Kuruluthuda remove | Madathawalu remove | ||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Image | ||||||||||||||
SKU | ||||||||||||||
Rating | ||||||||||||||
Price | රු 700.00 | රු 700.00 | රු 1,200.00 | රු 800.00 | රු 700.00 | රු 700.00 | ||||||||
Stock | ||||||||||||||
Availability | ||||||||||||||
Add to cart | ||||||||||||||
Description | ||||||||||||||
Content | මළබද්ධය සදහා වඩාත් ගුණදායි කහමාල සහලේ තන්තු ස්වභාවය හේතුවෙන් ආහාර ජීරණය හා අවශෝෂණය පහසු කර ආහාර මාර්ගයෙහි ඇති ආබාධ දුරු කරන සහල් වර්ගයක් වන අතර දියවැඩියාව රෝගීන්ටද බෙහෙවින් සුදුසුය. හන්දි රෝග, පිළිකා රෝග, අක්මා රෝග ඇති අයටද සුදුසු වන අතර ශක්තිජනක සහලකි . | මොල්ටෝස් සාන්ද්‍රණය අධික කර ගත හැකි ප්‍රෝටීනමය ස්වභාවය ව්‍යුහාත්මකව සංචිත වු සහලකි. ආහාර මාර්ගයේදී ග්ලූකෝස් සෑදීමට උදවූ කර රුධිරයට අවශෝෂණය කිරීමේදී බිජයේ ඇති තන්තුමය ස්වභාවය නිසා පාලනයක් සහිතව සිදු කෙරේ. ක්ෂුද‍්‍රජීවී ගහනයක් නොමැති ආහාර මාර්ගයක වුවද ආහාර දිරවීම පහසු කරවයි. | 750 ml | The best organic cinnamon bark
Selected crops from Telijjawila cinnamon farmers in this season.
300g
| අස්ථි පද්ධතියට මහත් ගුණදායක වන කුරුළුතුඩ සහලේ නිවුඞ්ඩ කාටිලේජ වලින් කැල්සියම් හරණය වළක්වන අතර ඇට මිදුළුවල ප‍්‍රතිශක්තිජනක නිපදවීමේ හැකියාව වැඩි කරවනවා. යකඩ අවශෝෂණය පහසු කරවන අතර ඇට මිදුළු වල හිමොග්ලොබින් නිපදවීමට එය පහසුවක් වෙනවා. ශරීරයේ උෂ්ණත්වය සමනය කරනවා. | ශරීරයේ ස්වාභාවික ප‍්‍රතිශක්තිය වැඩි කරවා ප‍්‍රජනන හැකියාව වර්ධනය කරන අතර ශරීරයේ උශ්ණත්වය ඉහල යාම පාලනය කරයි. පිලිකාකාරක ශරීරයෙන් ඉවත් කර ජාන විකෘතිතා ඇති වීම වලක්වනු ලැබේ. ශරීරයේ විශ පහ කරවයි. වාත සෙම් රෝග සදහා යෝග්‍ය වන මඩතවාලූ සහල් දියවැඩියාව රෝගයටද සුදුසුය. | ||||||||
Weight | ||||||||||||||
Dimensions | N/A | N/A | N/A | N/A | N/A | N/A | ||||||||
Additional information |
|
|
|
|
Related products
-
Organic
Siyapath El
රු 700.00Add to cartපච්චපෙරුමාල් ලෙස ද හැඳින්වෙන මේ සහල් බහිස්රාවී පද්ධතියේ නිරෝගී බව පවත්වා ගැනීමට ඉතා සුදුසුයි තයිරොක්සින් නිපදවීම අඩු කර ඉන්සියුලින් නිපදවීම වැඩි කරවීමට දායක වෙනවා. මුත්‍රා නිපදවීමේදී වෘක්කාණු වල ප්‍රති අවශෝෂණ හැකියාව වැඩි කරමින් ශරීරයට අවශ්‍ය විටමින් වර්ග අධිකව ශරීරයෙන් බැහැර වීම පාලනය කරනවා. මීට අමතරව ඇට මිදුළු වල රතු රුධිර සෛල නිපදවීමට අවශ්‍ය හෝමෝන සහ …
-
Stature Stand (4ft)රු 9,500.00
-
Stature Stand (3.5ft)රු 8,500.00
-
Buddha Statureරු 6,500.00
-
Buddha Statureරු 10,500.00
-
Buddha Statureරු 7,000.00
-
Kahamaalaරු 700.00
-
Kahawanuරු 700.00
-
Kiri Naranරු 700.00
-
Maa Veeරු 700.00
Reviews
There are no reviews yet.