Categories
Recent Posts
TOP RATED PRODUCTS
-
Xiaomi POCO m3 4/128 රු 35,990.00
-
Xiaomi Mi 9T 4/128 රු 35,900.00
-
Xiaomi Mi 9T 4/64 රු 33,500.00
-
Xiaomi POCO m3 4/64 රු 33,500.00
-
Xiaomi Redmi 9C රු 26,990.00
ON SALE
Quick Comparison
Settings | Honey remove | Kahamaala remove | Egg remove | Kiri Naran remove | Siyapath El remove | Kuruluthuda remove | ||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Image | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ||||||||
SKU | ||||||||||||||
Rating | ||||||||||||||
Price | රු 2,200.00 | රු 700.00 | රු 45.00 | රු 700.00 | රු 700.00 | රු 700.00 | ||||||||
Stock | ||||||||||||||
Availability | ||||||||||||||
Add to cart | ||||||||||||||
Description | ||||||||||||||
Content | 750 ml | මළබද්ධය සදහා වඩාත් ගුණදායි කහමාල සහලේ තන්තු ස්වභාවය හේතුවෙන් ආහාර ජීරණය හා අවශෝෂණය පහසු කර ආහාර මාර්ගයෙහි ඇති ආබාධ දුරු කරන සහල් වර්ගයක් වන අතර දියවැඩියාව රෝගීන්ටද බෙහෙවින් සුදුසුය. හන්දි රෝග, පිළිකා රෝග, අක්මා රෝග ඇති අයටද සුදුසු වන අතර ශක්තිජනක සහලකි . | කිරි දෙන මවු වරුන්ට කිරි වඩවන සහලකි. දියවැඩියා රෝගීන්ටද බෙහෙවින් සුදුසුය. අක්මා රෝග ඇති අයටද සුදුසු වන අතර ශක්තිජනක සහලකි . | පච්චපෙරුමාල් ලෙස ද හැඳින්වෙන මේ සහල් බහිස‍්‍රාවී පද්ධතියේ නිරෝගී බව පවත්වා ගැනීමට ඉතා සුදුසුයි තයිරොක්සින් නිපදවීම අඩු කර ඉන්සියුලින් නිපදවීම වැඩි කරවීමට දායක වෙනවා. මුත‍්‍රා නිපදවීමේදී වෘක්කාණු වල ප‍්‍රති අවශෝෂණ හැකියාව වැඩි කරමින් ශරීරයට අවශ්‍ය විටමින් වර්ග අධිකව ශරීරයෙන් බැහැර වීම පාලනය කරනවා. මීට අමතරව ඇට මිදුළු වල රතු රුධිර සෛල නිපදවීමට අවශ්‍ය හෝමෝන සහ එන්සයිම ස‍්‍රාවය උත්තේජනය කිරීමත් සිදු වෙනවා. සර්ප විෂ නැසීමේ හැකියාවත් පවතිනවා. | අස්ථි පද්ධතියට මහත් ගුණදායක වන කුරුළුතුඩ සහලේ නිවුඞ්ඩ කාටිලේජ වලින් කැල්සියම් හරණය වළක්වන අතර ඇට මිදුළුවල ප‍්‍රතිශක්තිජනක නිපදවීමේ හැකියාව වැඩි කරවනවා. යකඩ අවශෝෂණය පහසු කරවන අතර ඇට මිදුළු වල හිමොග්ලොබින් නිපදවීමට එය පහසුවක් වෙනවා. ශරීරයේ උෂ්ණත්වය සමනය කරනවා. | |||||||||
Weight | ||||||||||||||
Dimensions | N/A | N/A | N/A | N/A | N/A | N/A | ||||||||
Additional information |
|
|
|
|
Related products
-
Organic
Suwadel
රු 700.00Add to cartආහාර හොදින් ජීරණය වෙනවා. ඒ නිසා දියවැඩියාව පාලනය වෙනවා. සිරුරට ශක්තිය ලබා දෙනවා. සම පැහැපත් වෙනවා. රුධිර පීඩනය වැළැක්වීම. තත්තුමය ස්වභාවය මළබද්ධය වළක්වනවා. මුත‍්‍රා පිරිසිදු කරනවා. සිරුරේ හෝමෝන සමතුලනය කරන අතර ස්නායු උත්තේජනය කරනවා. සුවඳැල් සහල් වල පෝෂ්‍ය පදාර්ථ – කාබොහයිඩ්රේට් 90% – ප්‍රෝටීන් 7% – මේදය 0.7% – තන්තු 0.1%
-
Stature Stand (4ft)රු 9,500.00
-
Stature Stand (3.5ft)රු 8,500.00
-
Buddha Statureරු 6,500.00
-
Buddha Statureරු 10,500.00
-
Buddha Statureරු 7,000.00
-
Kahamaalaරු 700.00
-
Kahawanuරු 700.00
-
Kiri Naranරු 700.00
-
Maa Veeරු 700.00
Reviews
There are no reviews yet.